Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sinhala Sindu Kiyana Chords

Gunadasa Kapuge

▶ 11374 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Gunadasa Kapuge
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
---------------------------------------------------
[|Dm/Am/Dm| Dm/Am/Dm|] 

 |Dm  |Am  |Dm/Am/Dm |Dm  |
 |C   |Am  |C        |Dm  |

[Chorus]
----------------------------------------------------
Dm
සිංහල සින්දු කියන
          C
නළලේ තිලක තියන කිරිල්ලී
Dm           C
තුඩින් හදවතක් අරගෙන
          Am           C       Dm
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

Dm | C  | Dm |

[Verse 1]
----------------------------------------------------
     C            G           Dm                   Dm  Am
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වසීවී
     C            G           Dm                    Dm  Am
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
      D            C                        Dm
මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුණු සුරූපී

[Verse 2]
----------------------------------------------------
     C          G               Dm                    Dm  Am
ගිණි අවිත් එක්ක පෙමින් බැඳුනා විහඟ සෙනඟ ඇඬාවී
  C           G             Dm                      Dm  Am
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය ප්‍රියාවී
    D            C                    Dm
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

Not found what you are looking for?