Artists Top 100 Songs Top 100 Artists Playlists

Tharu Mal Yayama Chords

Gunadasa Kapuge

▶ 9142 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Gunadasa Kapuge
Text size:

[Intro/Inter]
----------------------------------------------
|Bb  |-  |F   |-   |
|Eb  |F  |Bb  |-   |
|-   |-  |F   |-   |
|Bb  |-  |-   |Eb  |
|Bb  |F  |Bb  |-   |
|-   |-  |

[Chorus]
----------------------------------------------
Bb              F          Eb
තරු මල් යායම පොඩිකර අහස් විලේ
F                Eb              Bb
ඉර හඳ මිරිකා දිය කර සාගරයේ
Bb     F  Bb  Gm      F   Bb
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
F      Eb  F#      Bb
මා හැරදා  ආ ගිය දවසේ
       (Dm) F       Bb
මා හැරදා   ආ ගිය දවසේ

[Verse]
----------------------------------------------
Bb                            F
දුක පැවසුවෙමි අසන කෙනෙක් නැති
                              Bb
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැති
F        Eb    F        Bb
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
F        Eb
එකම ළඳක් වෙත 
F#        Eb      Bb
පෙම් කළ උමතුවෙකි

[Chorus]
----------------------------------------------
Bb                               F
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැති
                                Bb
යටැසින් බලු නෙත් රහසින් කතා නැති
F        Eb      F        Bb
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
F        Eb
එකම ළඳක් වෙත 
F#        Eb    Bb
පෙම් කළ නිසාවෙනි