Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Datha Depalanga Chords

Lakshman Wijesekara

▶ 320 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Lakshman Wijesekara
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
---------------------------------
F        Eb
දෑත දෙපා ළඟ
         F
ගිගිරි සරින්
         Eb        Bb
මා කැඳවා නොතැවෙන්
Gm
සියු සිය ගව් දුර 
Eb      F
ඇදෙන අසින් 
Db      Eb      F
ශෝක සුසුම් නොහෙලන්

[Verse 1]
---------------------------------
Dm              C       F
පෙරමඟ පියවර මෙකෙන ලෙසින්
C        C7      F        
ඈතට යනු මැන අසුරු සැනින්
       Fm      Bbm       
මා හඬවන්නට සිහින තුළින්
C       C7       C     F
අයදිමි යළි මේ නොඑන ලෙසින්

[Verse 2]
---------------------------------
Dm               C     F
නිදියහනට වන් අකුණු සැරින්
 C         C7                 F
මතක සිහින සිතුවිලි පුබුදන්
         Fm     Bbm
හදමල ගාමද මම වැළපෙන්
 C        C7      C      F
විදුලිය සේ යළි සිනහ නොවෙන්

Not found what you are looking for?