Home > Artist/Lakshman Wijesekara >Song/Datha Depalanga
A B C D E F G H I J K L M N P R S T U V W Y

Datha Depalanga Chords

Lakshman Wijesekara

Last Played 16/01/2026 15:09
Play Count 306 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Lakshman Wijesekara

View +4 more Lakshman Wijesekara Chords
Chord Diagrams for 'Datha Depalanga' song:

[Chorus]
---------------------------------
F        Eb
දෑත දෙපා ළඟ
         F
ගිගිරි සරින්
         Eb        Bb
මා කැඳවා නොතැවෙන්
Gm
සියු සිය ගව් දුර 
Eb      F
ඇදෙන අසින් 
Db      Eb      F
ශෝක සුසුම් නොහෙලන්

[Verse 1]
---------------------------------
Dm              C       F
පෙරමඟ පියවර මෙකෙන ලෙසින්
C        C7      F        
ඈතට යනු මැන අසුරු සැනින්
       Fm      Bbm       
මා හඬවන්නට සිහින තුළින්
C       C7       C     F
අයදිමි යළි මේ නොඑන ලෙසින්

[Verse 2]
---------------------------------
Dm               C     F
නිදියහනට වන් අකුණු සැරින්
 C         C7                 F
මතක සිහින සිතුවිලි පුබුදන්
         Fm     Bbm
හදමල ගාමද මම වැළපෙන්
 C        C7      C      F
විදුලිය සේ යළි සිනහ නොවෙන්

4 More Songs by Lakshman Wijesekara:

  • Athi De Athi Satiyen Dakina Minissu 312 Hits
  • Datha Depalanga 306 Hits
  • Oba Mata Tharuwaki 623 Hits
  • Sina Pipena Me Wasanthaye 418 Hits

  • Datha Depalanga Lyrics:

    Datha Depalanga Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.