Lassana Gammane Chords
Mervin Mihindukula
Last Played 22/02/2026 22:37
Play Count 12059 Contributor: Sampath Galagedara
Play Count 12059 Contributor: Sampath Galagedara

View +4 more Mervin Mihindukula Chords
Chord Diagrams for 'Lassana Gammane' song:
[Intro/Inter]
---------------------------------------
| A | - | - | - |
| E | - | - | - |
| A | - | - | - |
| E | - | - | - |
| A |C#m | - | - |
| A | - | Bm | - |
| - | - | A | - |
| - | - | - | - |
| - | - | - | - |
[Chorus]
---------------------------------------
A
ලස්සන ගම්මානේ, පින්බර රන් මැණිකේ
Bm
බාලේ හිත බැන්දා මා කෙරේ
C#m D
මතකේ ඈත මගේ අද ඊයේ වාගේ
A F#m E A
කුඹුකේ දොළලන්දේ ආදරේ.. //
[Verse 1]
---------------------------------------
A
දුනුකේ මල් යායේ සැඟවී සැන්දෑවේ
Bm
නෙතඟින් පැවසූ ඒ ආදරේ
D A
සිහිනෙන් තැවරු ඒ මුදු සුවඳක් වාගේ
E A
සිත මාගේ පුබුදාවී රෑ දිවේ
A C#m
දුනුකේ මල් යායේ සැඟවී සැන්දෑවේ
F#m Bm
නෙතඟින් පැවසූ ඒ ආදරේ
D A
සිහිනෙන් තැවරු ඒ මුදු සුවඳක් වාගේ
Dm A
සිත මාගේ පුබුදාවී රෑ දිවේ
Dm A
සිත මාගේ පුබුදාවී රෑ දිවේ
[Verse 2]
---------------------------------------
A
පැල් රැක අල් හේනේ, මං දහදුක් වින්දේ
Bm
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
D A
ළඟ එන බක්මහේ දළුලන සඳ පානේ
E A
රහසක් පවසන්නයි මා සිතේ
A C#m
පැල් රැක අල් හේනේ, මං දහදුක් වින්දේ
F#m Bm
ඔබ මට හිමිවෙන්නයි ජීවිතේ
D A
ළඟ එන බක්මහේ දළුලන සඳ පානේ
Dm A
රහසක් පවසන්නයි මා සිතේ
Dm A
රහසක් පවසන්නයි මා සිතේ
4 More Songs by Mervin Mihindukula:
Lassana Gammane Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.