Mata Mathakai Mana Bendu Sina Obe Chords
Mervin Mihindukula
Last Played 22/02/2026 14:06
Play Count 2344 Contributor: Dinesh Wajirage
Play Count 2344 Contributor: Dinesh Wajirage

View +4 more Mervin Mihindukula Chords
Chord Diagrams for 'Mata Mathakai Mana Bendu Sina Obe' song:
[Intro/Inter]
------------------------------------------
F | - | - | Eb
F | Gm | - | Eb
F | - | - | Eb
F | - | Eb | F
F | - |
[Chorus]
------------------------------------------
F Eb F
මට මතකයි මන බැන්දු සිනා ඔබේ
Eb F
හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
Eb F
කුඹුකේ ලිඳ ළඟදී
[Verse 1]
------------------------------------------
F Eb F
මහවැලි ගලා ලා ගමක් එළිය වීලා
Bb Eb F
අතමිට සරු වී පල සාරයි
Eb F
මැණිකෙට රහසක් ලියලා එවන්නම්
Eb F
හානිකේ ඇවිදින් මා හමුවෙනවාද
Eb F
කුඹුකේ ලිඳ ළඟදී
[Verse 2]
------------------------------------------
F Eb F
කුරහන් හේනේ කරල් කපන්නට
Bb Eb F
තනියෙන් නම් මට බැහැ මැණිකේ
Eb F
මගේ පොඩි පැල්පත එළිය කරන්නට
Eb F
හානිකේ ඇවිදින් මා හමුවෙනවාද
Eb F
කුඹුකේ ලිඳ ළඟදී
4 More Songs by Mervin Mihindukula:
Mata Mathakai Mana Bendu Sina Obe Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.