Mathakada Handawe Apidenna Chords
Raini Gunathilaka
Last Played 07/02/2026 16:27
Play Count 16914 Contributor: Sampath Galagedara
Play Count 16914 Contributor: Sampath Galagedara

View +7 more Raini Gunathilaka Chords
Chord Diagrams for 'Mathakada Handawe Apidenna' song:
[Intro]
-------------------------------------------------------
F#m |C#m |F#m |Bm |
F#m |C#m | E | - |
F#m |C#m |F#m |Bm |
F#m |C#m |F#m | - |
[Verse 1]
--------------------------------------------------------
F#m Bm
අහසේ තරු කන් නිවිලා දුකකින් වගේ..
E A E
අඳුරේ හැඬුවා රහසේ..
F#m Bm E A E
තනිකම ඉහිලුම් නොදේ ගිලුනා හද මා අඳුරේ..
D C#m E/C#m/F#m
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි..
D E F#m
එහි සැමරුම් රූ තමයි ජීවිතේ..
[Chorus]
--------------------------------------------------------
F#m C#m
මතකද හැන්දෑවේ අපි දෙන්නා
A Bm F#m C#m E
මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුණා..
F#m C#m
මතකද හැන්දෑවේ අපි දෙන්නා
A Bm F#m C#m F#m
මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුණා..
[Verse 2]
--------------------------------------------------------
F#m Bm E A E F#m
තනිකම් තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා...
F#m Bm E A E
මනරම් හැඟුම් දහසක් සොඳුරේ ඔබමය හැමදා..
D C#m E/C#m/F#m
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි..
D E F#m
එහි සැමරුම් රූ තමයි ජීවිතේ..
[Verse 3]
--------------------------------------------------------
A E
සුසුමේ වෙලී උණුසුම් වෙවී..
D F#m E
වස්සානයේ අප ලං වූ හැටි..
A E
හිරිමල් හිතේ හීනයක් වගේ..
D A E
හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ..
D C#m E/C#m/F#m
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි..
D E F#m
එහි සැමරුම් රූ තමයි ජීවිතේ..
7 More Songs by Raini Gunathilaka:
Mathakada Handawe Apidenna Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.