Neela KanduGate Chords
Raini Gunathilaka
▶ 929 plays · 06/03/2026 23:26 · Dinesh Wajirage
↓ 7 more songs by Raini Gunathilaka
Chord Diagrams for 'Neela KanduGate' song:
Text size:
[Chorus]
------------------------------------
C
නීල කඳු ගැටේ ගෙන නිදහසේ
G
මතින් මත් වුණා, කුලුඳුල් ආදරේ
C
තුරුණු මල් වියේ , සුවඳ මල් පිපී
G
ලොවට දෙයි සුවේ, ලස්සන ජීවිතේ
Am Em
නොදුටුව පෙම් ගංගා
Am Em
නෙත් ඉවුරේ හංගා
F G C
මා සිත කලඹනවා
Am Em
ග්‍රීෂ්මයෙත් සුව කැන්දා
Am Em
වසන්තයත් කරපින්ලා
F F#m G C
සිසිල ගෙන එනවා, එනවා..
[Verse 1]
--------------------------------------
Gm
රන්තරු දිලේ, ඔය ඇස් වගේ
C F
රන්කඳ මගේ, පිවිතුරු ආදරේ
Gm
ජීවන මගේ, පණ නල හදේ
C F
සිත නලවනවා පෙම් රස ආදරේ
Em Am G Dm/G7 C
පෙම් හැඟුම් මවන, මල් සිනා දෙනවා
[Verse 2]
---------------------------------------
Gm
මිණි මුතු අගේ, නෙත ඔබ වගේ
C F
පෙම් කඳ මගේ, රන්දොර ආදරේ
Gm
චන්දන වගේ, සුවඳට ඔබේ
C F
මන මත් වනවා සොඳුරුයි ජීවිතේ
Em Am G Dm/G7 C
පෙම් හැඟුම් මවන, මල් සිනා දෙනවා
Raini Gunathilaka — 7 Songs
View All
- Nobala Ma Diha 1217
- Chanchala Dase Maya 2983
- Gini Kandu Pupurana 89
- Kandam Dasa Dalwa 421
- Mathakada Handawe Apidenna ★ 16989
- Neela KanduGate 929
- Tharumini Ochcham Pawi Den 3883
Neela KanduGate Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.