Home > Artist/Ridma Weerawardena >Song/Kuweniye Ma Kuweniye Ma
A B C D E F G H I J K L M N P R S T U V W Y

Kuweniye Ma Kuweniye Ma Chords

Ridma Weerawardena

Last Played 16/02/2026 18:40
Play Count 18775 Contributor: Narada Amarasinha

Portrait photo of the artist Ridma Weerawardena

View +5 more Ridma Weerawardena Chords
Chord Diagrams for 'Kuweniye Ma Kuweniye Ma' song:

C#m    Asus2   E      Abm  
කුවේණියේ මා   කුවේණියේ මම
A      B      E
තම්මැන්නා එනවා
C#m    Asus2   E       Abm
රූපාරියේ මා   රූපාරියේ මම
A      B      E
ආලේ සොයා එනවා

F#m      Abm     A       B
සළුව අරන් ගෙට පලයන් කුමාරියා
F#m      Abm      A     B
නෞකා නැගී  මරු එනවා කුමාරියා

C#m              A               E
වියූ සළුව නොම හරියන් කුවේණියේ
C#m              A               E
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ

F#m      Abm     A        B      E
කිළිටි දෙපා මඩ තැවරෙයි කුවේණියේ
F#m    Abm        A        B      E
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

            C#m  Asus2   E
දිරි දුන් නුඹේ   ආලේ නිසා
     Abm        A  
බොහෝ විපතක් වෙන..
B         E
නොවදින් සදා..

              C#m  Asus2      E
මතු භවයේ මා  හමුවන තුරා
  Abm        A   B         E
ආලේ පසෙක ලා  හිඳිමි මෙමා
        


5 More Songs by Ridma Weerawardena:

  • Kuweniye Ma Kuweniye Ma ★ 18775 Hits
  • Naadagam Geeya 4318 Hits
  • Sandawathiye ★ 9949 Hits
  • Sansaraye Ma 699 Hits
  • Sobana 951 Hits