Home > Artist/Ridma Weerawardena >Song/Sandawathiye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sandawathiye Chords

Ridma Weerawardena

Last Played 16/02/2026 07:47
Play Count 9949 Contributor: Narada Amarasinha

Portrait photo of the artist Ridma Weerawardena

View +5 more Ridma Weerawardena Chords
Chord Diagrams for 'Sandawathiye' song:

[Intro]
-----------------------------------
[|C  |-  |F  |Em  |F  |] 

[Chorus]
-----------------------------------
C                F             C     F
සඳවතියේ ඔබ මගේම යැයි කියලා
    Am      G      C  F
මන් අහසේ බලා උන්නා
F/G/Am          G      F
       අහස බලා උන්නා
         C        F            C        F
ඇසි පිය හෙලන ඒ සුළු මොහොතේ පවා මා
  Am        G           C  F
වලාකුලට ඔබ මුවා වෙලා....
Am      G          Fsus2  F
ඇයි මගේ සඳවතියේ....

C                F           C   F
සඳවතියේ ඔබ මගේම යැයි කියලා
    Am      G      C  F
මන් අහසේ බලා උන්නා
    Am      G    Fsus2  F
මන් අහස බලා උන්නා
         C        F            C        F
ඇසි පිය හෙලන ඒ සුළු මොහොතේ පවා මා
  Am        G           C  F
වලාකුලට ඔබ මුවා වෙලා....
Am      G          Fsus2  F
ඇයි මගේ සඳවතියේ....

[Inter]
-----------------------------------
|Dm  |-  |F  |-  |
|Dm  |-  |G  |-  | 

[Verse 1]
-----------------------------------
    F            G
රැඳෙන්නේ නෑ මා නෙත්මානේ 
  F          G
නිවෙන්නේ ඇයි මේ යාමයේ
  F
මා රිදවනු ඇයි
   C
මා හඬවනු ඇයි
     F             G
සඳවතියේ මා ඇයි තනි කෙරුවේ

 C       F   G  C   
හා.......


5 More Songs by Ridma Weerawardena:

  • Kuweniye Ma Kuweniye Ma ★ 18777 Hits
  • Naadagam Geeya 4318 Hits
  • Sandawathiye ★ 9949 Hits
  • Sansaraye Ma 699 Hits
  • Sobana 951 Hits

  • Sandawathiye Lyrics:

    Sandawathiye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.