Awa Se Ae Dura Giya Chords
Ruwan Hettiarachchi
Last Played 23/02/2026 06:16
Play Count 4652 Contributor: Sandun
Play Count 4652 Contributor: Sandun

View +12 more Ruwan Hettiarachchi Chords
Chord Diagrams for 'Awa Se Ae Dura Giya' song:
[Intro]
----------------------------------------
|Em |Am |D |Em |
|E5 |Am |D5 |Em |
|C |D |Cmaj7 |D |
[Chorus]
----------------------------------------
Em D Em
ආවා සේ ඇය දුර ගියා..
C D Em
ආරාධනා ගිලිහුණා
Am
කඳුළේ හීතලේ
D Em
සුසුමේ රඳවාලා
G Am D Em
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
C D Cmaj7 D
ආවා සේ ඇය දුර ගියා
Em D C D
ආරාධනා ගිලිහුණා..
[Inter]
----------------------------------------
|Em |Bm |Am |D |
|Em |Bm |D |- |
|A |- |C |B |
|Em |Am |D |G |
|C |D |Em |- |
[Verse 1]
----------------------------------------
Em D Em
එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරාලා
D
සඳට කී කතා තනිවේවී
C Em
හැඟුම් ගොළු වීලා
D Em
Em D Em
එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරාලා
D
සඳට කී කතා තනිවේවී
C Em
හැඟුම් ගොළු වීලා
D
නුඹගේ මුදු ගී රාවේ
C Em
නැව ඒ හද වීණාවේ
D
රුව නෑ නෙතු මානේ
C Em
නුඹ නෑ නැවතීලා
[Verse 2]
----------------------------------------
Am
කඳුළේ හීතලේ
D Em
සුසුමේ රඳවාලා
G Am D Em
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
C D Em
ආවා සේ ඇය දුර ගියා
C D Em
ආරාධනා ගිලිහුණා..
Am
කඳුළේ හීතලේ
D Em
සුසුමේ රඳවාලා
G Am D Em
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
C D C D
ආවා සේ ඇය දුර ගියා
Em D C D
ආරාධනා ගිලිහුණා..
[Ending]
----------------------------------------
|Em |D |C |D |
|Am |Bm |C |
12 More Songs by Ruwan Hettiarachchi:
Awa Se Ae Dura Giya Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.