Rawatuna Tharam Oba Hinda Chords
Ruwan Hettiarachchi
Last Played 24/02/2026 11:33
Play Count 16972 Contributor: Sandun
Play Count 16972 Contributor: Sandun

View +12 more Ruwan Hettiarachchi Chords
Chord Diagrams for 'Rawatuna Tharam Oba Hinda' song:
[Intro]
-----------------------------------
|Am |- |- |- |
|G |- |Dsus2 |Dm |
|Am |- |- |- |
|G |- |E |- |
[Chorus]
-----------------------------------
Am Dm
රැවටුණ තරම් ඔබ හිනා
G Em G Am
මං කවුරුත්ම දන්නේ නෑ තවමත්
Am Dm G
කඳුළක තරම් දැනුණා හොඳින්
Em G Am
සමුගත්ත දා ඔය මගෙන්
Am Dm7 G
වැරදියි කරලා ඔය හැමදා
F G7 Am
මට වැරදිකාරයා කියා
Am Dm G
වෙන්වී ගියත් රිදවා එදා
Em G Am
අමනාප නෑ වුණේ කිසිදා..
[Intro]
-----------------------------------
|Am |- |- |- |
|G |- |Dsus2 |Dm |
|Am |- |- |- |
|G |- |E |- |
Bit
|Am |- |
[Verse 1]
-----------------------------------
Am
හැමදාම ඔබ මාගේ පවසා..
G F Am
කඳුළේම උන් කාලේ පෙරදා
Am
දැනුණේම නෑ ඔහුගේ කියලා
G F Am
හිතුවෙම ඔබේ වෙන්න මතුදා
Dm G
පිළිගන්න අදිමදි කළා
F G Am
මගේ පණ ඈත යනු දැකලා
Am Dm7 G
වැරදියි කරලා ඔය හැමදා
F G7 Am
මට වැරදිකාරයා කියා
Am Dm G
වෙන්වී ගියත් රිදවා එදා
Em G Am
අමනාප නෑ වුණේ කිසිදා..
[Verse 2]
-----------------------------------
Am
හිත කීරි ගැහිලම රිදුණා
G F Am
ඔබ දන්නේ නෑ නේද මේවා
Am
මට යන්න බෑ මතක හැරදා
G F Am
ඔය වාගේ දුර ඈත පියඹා
Dm G
හිනැහෙන්න අමතක වුණා
F G Am
මතක් වෙන වාරයක් පාසා
Am Dm7 G
වැරදියි කරලා ඔය හැමදා
F G7 Am
මට වැරදිකාරයා කියා
Am Dm G
වෙන්වී ගියත් රිදවා එදා
Em G Am
අමනාප නෑ වුණේ කිසිදා..
12 More Songs by Ruwan Hettiarachchi:
Rawatuna Tharam Oba Hinda Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.