Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Nodaka Inna Ba Chords

Ruwan Hettiarachchi

▶ 14663 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Ruwan Hettiarachchi
Text size:

[Intro]
----------------------------------------
|F#m  |-  |E   |-  |
|C#m  |-  |A   |-  | 
|F#m  |-  |Bm  |-  |
|A    |-  |E   |-  |
|F#m  | 
 
[Chorus]
----------------------------------------
F#m         A      E         F#m
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරේ
F#m         A       E       F#m
නොලැබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
              D      E       Bm       F#m     
නොසිතා ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
              A      E        F#m	
නොවිඳ ඉන්න බෑ.... ඔබේ ආදරේ
F#m         A      E        Dmaj7   F#m
නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරේ....

[Inter]
----------------------------------------
|F#m  |-  |E  |-  |
|D    |-  |E  |-  |
|F#m  |-  |E  |-  |
|D    |-  |E  |-  |

[Verse 1]
----------------------------------------
D          A     D           A
පැහැදුල් කතා      මතකේ වෙලා
D          A      D            A
දෙනුවන් තෙමා       පියමන් කළා
          F#m        E           C#m           
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදාමා
          F#m         E             C#m   F#m
සිහිව එනවා ඔබ කී කතා මුළු රෑ පුරා.....
          A  E         F#m
මතකේ දරා  හිඳිමි සදා
          A  E         F#m
මතකේ දරා  හිඳිමි සදා


[Verse 2]
----------------------------------------
D          A    D          A
මීදුම් වලා    සළුවෙන් වෙලා
D          A       D          A
පැතුමන් දරා       රකිමි සදා
          F#m        E          C#m 
පෙර පෑ සිනා පූජා කළා අඳුරේ තියා
          F#m       E             C#m   F#m
සඟවා තබා මේ වේදනා යළි එනතුරා......
         A   E         F#m
දිවියේ පුරා   හිඳිමි බලා
         A   E         F#m
දිවියේ පුරා   හිඳිමි බලා
        

Not found what you are looking for?