Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Seetha Maruthe Welemin Chords

Ruwan Hettiarachchi

▶ 6354 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Ruwan Hettiarachchi
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
--------------------------------------------
|Bb  |-  |Gm  |-  |
|Cm  |-  |F   |-  |
|F7  |-  |

[Chorus]
--------------------------------------------
Bb                       Gm
සීත මාරුතේ වෙළෙමින් ඇස් දිහා බලන්
         Eb                   Bb           F
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
Bb                    Gm
ඈත මීදුමේ දිදුලන පුන්සඳක් වගේ
       Eb                    Bb           F
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

[Verse 1]
--------------------------------------------
Bb        Gm          Eb              F
දෑලේ ගඟුලැල්ලක් සේමා සීතයි හිත බොහොම
Bb       Gm             Eb           F
දොරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
        Dm      Eb  Cm     F    
ජීවිතයේ සතුටයි මා දුටුවේ
      Dm      Eb  Gm     F
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ

[Verse 2]
--------------------------------------------
Bb           F           Eb          F
යහනේ තනි යහනේ පෙනෙන හීනෙන් ඉඟි පානා
Bb           Gm           Eb             F
රෑ තුන් යාම ඔය ඇස් පෑනා මා මුසපත් කරනා
Bb           Gm          Eb          F
යහනේ තනි යහනේ පෙනෙන හීනෙන් ඉඟි පානා
Bb           Gm           Eb             F
රෑ තුන් යාම ඔය ඇස් පෑනා මා මුසපත් කරනා
     Dm     Eb  Cm     F
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
     Dm     Eb  Gm    F
ඒ ඇසුරේ අරුතින් මා ඉපදේ

Not found what you are looking for?