[Chorus]
--------------------------------------------
Bbm G#
සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
Fm F# Bbm
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියැවිලා //
D#m G#
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා
Fm F# Bbm
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා //
[Verse 1]
--------------------------------------------
F D#m
සිනා සෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
G# Fm D#m / Bbm
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ළඳේ
F D#m
සිනා සෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ
G# Fm Bbm
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ.......
C# D#m
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා
G# C#
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
G# D#m Fm
රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙමින්
G# F# Fm Bbm
මේ ආදරේ විඳ ගමු සුන්දරී
[Verse 2]
--------------------------------------------
F D#m
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔය සඳේ
G# Fm D#m Bbm
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා ප්‍රියේ
F D#m
මගේ පුංචි පැල්පතේ පහනමයි ඔය සඳේ
G# Fm Bbm
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සදා......
C# D#m
මේ තරම් හීනයක් නෑ ඉතින් ලං වෙලා
G# C#
සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා
G# D#m Fm
රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙමින්
G# F# Fm Bbm
මේ ආදරේ විඳ ගමු සුන්දරී
Not found what you are looking for?
0 playing now