[Intro]
------------------------------------
[[[|Am |- |F |- |
|C |- |G |- |]]]
[Chorus]
------------------------------------
Am F C G
රෑ සිහිනේ මා මායාවේ පා සේයාවී ඈ
Am F C
ඈ මඳ හාස පා... දහනේ බිඳී
G
ආදරේ පා
Dm
ඔය බඹසරට සිත බැඳිලා
C G
ඔය නෙතට මා ගැටුණා ජීවිතය
E7 Am
උමතුයි ළඳේ...
Dm
ඔය බඹසරට සිත බැඳිලා
C G
ඔය නෙතට මා ගැටුණා ජීවිතය
E7 Em
උමතුයි ළඳේ...
Am
සනසාවී මා හා
F
හුස්මක් හොවලා
C G
දෙනුවන් වසාලා සතපාලා
Am
සන්තාපේ මා හා
F C
අනුරාගෙ පාලා මුවගින් සිනාපා
G E
පිදුවා...
[Inter]
------------------------------------
|Am |- |F |- |
|C |- |G |- |
|Am |- |F |- |
|C |- |G |- |
[Verse 1]
------------------------------------
Am F C
මා මා දුටුවේ ඈ හෙලන රුවේ
G Am F
දසුනක් මැවේ, ඒ ඒ රෑම මා
C G
සිටියේ නුඹේ යහනේ ළඳේ
Not found what you are looking for?
0 playing now