Rosa Kalpana Chords
Sanka Dineth
Last Played 14/02/2026 19:56
Play Count 5959 Contributor: Narada Amarasinha
Play Count 5959 Contributor: Narada Amarasinha

View +19 more Sanka Dineth Chords
Chord Diagrams for 'Rosa Kalpana' song:
[Intro/Inter]
--------------------------------------
[|Bm |- |G |A |]
[Chorus]
--------------------------------------
Bm G A Bm G A
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm G A Bm G A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා
D A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em F#m G F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා
Bm G A Bm G A
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm G A Bm G A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා
[Verse 1]
--------------------------------------
Bm A
දෑස දෑස රහසේම සංවේදී වීලා
G F#m Bm Em F#m
නෑ ආයේ සංසාරේ සීමා
Bm Em A
ඈත මෑත අහසේද රූඡාය පායා
G F#m Bm
ඈ මාගේ ශෘංගාරී පේනා
D A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em F#m G F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා
[Verse 2]
--------------------------------------
Bm A
ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා
G F#m Bm Em F#m
ඈ පෑවේ ගිම්හානේ ආශා
Bm Em A
රෝස දෑත සසරේම හැමදාම ඕනා
G F#m Bm
වෑහිලා මනසේම සේයා
D A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em F#m G F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා
19 More Songs by Sanka Dineth:
Rosa Kalpana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.