Ridena Noriddena Chords
Sanka Dineth
Last Played 22/01/2026 04:28
Play Count 19428 Contributor: Narada Amarasinha
Play Count 19428 Contributor: Narada Amarasinha

View +19 more Sanka Dineth Chords
Chord Diagrams for 'Ridena Noriddena' song:
[Chorus]
-----------------------------------
F#m Bm
රිදෙන නොරිදෙන කම්මුල් අවුස්සලා
E A Dsus2
කියමු ලතා ඇයි මාව කොනිත්තලා
F#m A Bm
ආදර සැලසුම් සිහින නොවෙයි.. කිසිදා
E A D
මැවෙන්නේ දෙව්ලිය පපුවේ හුස්ම තියා
F#m Bm E F#m
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
A Bm E D
ඈ ඇවිලිලා මා නිවෙනවා...
[Inter]
------------------------------------
|F#m |Bm |E |F#m |
|G#m7b5 |Bm |Abdim |C# |
හ්ම් ....
|F#m |Bm |E |A |
|F#m |D |Bm |C# |
[Verse 1]
-----------------------------------
F#m Bm
උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
E A Dsus2
සඳ නැති රෑ තරු සියොළඟ කතා කළා
F#m A Bm
අත අතනෑරම නොනින්ද පහන් කළා
E A D
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
F#m Bm E F#m
මා ඇවිලිලා... ඈ නිවෙනවා...
A Bm E F#m
ඈ ඇවිලිලා... මා නිවෙනවා...
[Verse 2]
-----------------------------------
D A Bm C# F#m
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
G E C# C#7
වේදනා ඇස් දෙකේ ඇවිලිලා...
F#m Bm E F#m
මා නිවෙනවා... ඈ නිවෙනවා..
A Bm E D
ඈ නිවෙනවා... මා නිවෙනවා...
19 More Songs by Sanka Dineth:
Ridena Noriddena Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.