Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ridena Noriddena Chords

Sanka Dineth

▶ 19577 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Sanka Dineth
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
-----------------------------------
F#m                            Bm
රිදෙන නොරිදෙන කම්මුල් අවුස්සලා
E                A            Dsus2
කියමු ලතා ඇයි මාව කොනිත්තලා
F#m            A                  Bm
ආදර සැලසුම් සිහින නොවෙයි.. කිසිදා
E                A                D
මැවෙන්නේ දෙව්ලිය පපුවේ හුස්ම තියා
F#m    Bm   E        F#m
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
A        Bm   E        D
ඈ ඇවිලිලා   මා නිවෙනවා...

[Inter]
------------------------------------
|F#m     |Bm  |E       |F#m  |
|G#m7b5  |Bm  |Abdim   |C#   | 

හ්ම් ....
|F#m   |Bm   |E    |A    |  
|F#m   |D    |Bm   |C#   |

[Verse 1]
-----------------------------------
F#m                              Bm
උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
E                    A                 Dsus2
සඳ නැති රෑ තරු සියොළඟ කතා කළා
F#m              A                Bm
අත අතනෑරම නොනින්ද පහන් කළා
E                    A             D
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
F#m      Bm    E        F#m
මා ඇවිලිලා... ඈ නිවෙනවා...
A        Bm    E        F#m
ඈ ඇවිලිලා... මා නිවෙනවා...

[Verse 2]
-----------------------------------
          D      A     Bm  C#   F#m
උරහිසේ හිස තියන් ආදරේ කියනවා
    G       E       C#   C#7
වේදනා ඇස් දෙකේ ඇවිලිලා...
F#m      Bm    E        F#m
මා නිවෙනවා... ඈ නිවෙනවා..
A        Bm    E        D
ඈ නිවෙනවා... මා නිවෙනවා...
        

Not found what you are looking for?