Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rosa Kalpana Chords

Sanka Dineth

▶ 5981 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Sanka Dineth
Text size:

[Intro/Inter]
--------------------------------------
[|Bm  |-  |G  |A  |]

[Chorus]
--------------------------------------
Bm                G        A       Bm  G  A  
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm                G        A       Bm  G  A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා
Bm                G        A       Bm  G  A  
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm                G        A       Bm  G  A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා

[Verse 1]
--------------------------------------
Bm                           A
දෑස දෑස රහසේම සංවේදී වීලා
G       F#m      Bm   Em  F#m
නෑ ආයේ සංසාරේ සීමා
Bm                   Em       A
ඈත මෑත අහසේද රූඡාය පායා
G        F#m       Bm
ඈ මාගේ ශෘංගාරී පේනා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා

[Verse 2]
--------------------------------------
Bm                             A
ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා
G       F#m      Bm      Em  F#m
ඈ පෑවේ ගිම්හානේ ආශා
Bm                   Em        A
රෝස දෑත සසරේම හැමදාම ඕනා
G      F#m      Bm
වෑහිලා මනසේම සේයා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා

Not found what you are looking for?