Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Aadaraye Ulpatha Amma Chords

Victor Rathnayake

▶ 3644 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Victor Rathnayake
Text size:
[Intro]
---------------------------------------------- 
C | F | C | G
F | C | G7| C 
C | F | C | G
F | C | G7| C


 [Chorus]
----------------------------------------------
C     G      G7       C
ආදරයේ උල්පත වූ අම්මා
G                 F    C
මා ඔබගේ පුතු වූ......
          C7       G
ඔබ මතු බුදුවන දවසේ
C              F        C   G7        F
මා රාහුල කුමරුන් සේ....., සෙවණ පතා
    C       Em        G      G7    C
අද මෙන් පැමිණෙන්නෙමි , සුළැඟිල්ලේ එල්ලී


[Verse 1]
----------------------------------------------
C            F            C
සඳ දිය කොට කිරි වතුරෙන්
G      C    G7  C              F
ඒ දියරෙන් මුව දෝවා, දිව මතුරක් වන් නැලවිලි
C       G        C   G7     C
ගීයෙන්, මතකයි මා, නැලවුවා
C        F  Bb   F             C       
ජීවිතයෙන් ජීවිතයට ගෙන දී
     G                 C
ඒ ජීවිතයට කිරි දී පණ දී, 
G        G7     C
මා දැඩි කළ අම්මා 


[Verse 2]
----------------------------------------------
C           F                  C
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
G       C    G7     C   C       F          C
නිදි ගන්වා යහන් ගැබේ, සිහිනෙන් ඒ සුවඳක් වෙයි
G       C      G7       C   C       Bb
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ, දවසින් දවසට
F              C          G
සෙනෙහස ලෙබැඳී, ගෙන දී දිවියට නව පණ
C        G          G7   C
ලෙබැඳී, මා දැඩි කළ අම්මා...

Not found what you are looking for?