Asha Nirasha Mewo Chords
Victor Rathnayake
Last Played 17/02/2026 04:51
Play Count 6467 Contributor: Dinesh Wajirage
Play Count 6467 Contributor: Dinesh Wajirage

View +36 more Victor Rathnayake Chords
Chord Diagrams for 'Asha Nirasha Mewo' song:
[Chorus] --------------------------------- Em G Am ආශා නිරාශා මැවූ B Em ඒ ස්වප්න මායාවකි Em Am ස්නේහේ ගඟුල් C D ප්‍රේමේ තැවුල් C Am D Em මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි [Verse 1] --------------------------------- Em Am දවළන්න පෙම් මාරුතේ Em B Em ඇයයි ලංව ඉන්නේ සිතේ Em Am නිවළන්න දුක් ජීවිතේ Em B Em ඇයයි නිල්ල මල් මාවතේ Am Em D දිවා රැයේ මා ළඟයි C D Em මගේ අරුම පෙම් අංගනා [Verse 2] --------------------------------- Em Am නෙතේ හැංගි හැංගී ඉඳී Em B Em සිතේ ස්වර්ණ යානේ නිදී Em Am මුවේ මන්ද හාසේ දිදී Em B Em මගේ නින්ද ආයේ බිඳී Am Em D දිවා රැයේ මා ළඟයි C D Em මගේ අරුම පෙම් අංගනා
36 More Songs by Victor Rathnayake:
Asha Nirasha Mewo Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.