Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ape Hangumwalata Chords

Victor Rathnayake

▶ 23161 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Victor Rathnayake
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
------------------------------------------
Dm                                            A
අපේ හැඟුම් වලට ඉඩදී මොහොතක්
      Gm              A       Dm
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්  //
Dm                        Gm
හඳපානේ..... මඳ අඳුරේ...... 
Dm      A        Dm
අත් පටලා යමු ආයේ //

[Verse 1]
  ------------------------------------------
  Dm                        Gm
  ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී..
  A                                 D
  මම මගේ හෙවනැල්ලෙන් මිදී...//
     G                             D
  ඇවිදින්.. හෙමින් රහසින් මුමුණා
  Dm         A                Dm
  හඳපානේ මඳ අඳුරේ
  Dm                        Gm
හඳපානේ..... මඳ අඳුරේ...... 
Dm      A        Dm
අත් පටලා යමු ආයේ //

[Verse 2]
  ------------------------------------------
  Dm                       Gm
  හිරකර හසරැල්ලෙන් හැඬුම්..
  A                                 D
  අපි හිනැහෙමු සපුරා පැතුම්...//
    G                               D
  මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
  Dm           A           Dm
  යමු වෙන් වී හිමිදිරියේ........
  Dm                        Gm
හඳපානේ..... මඳ අඳුරේ...... 
Dm      A        Dm
අත් පටලා යමු ආයේ //

Not found what you are looking for?