[Chorus] --------------------------------- G Em දෛවයෝගයකින් නොවෙදෝ G7 C හමුවුණේ අප හමුවුණේ D Am දෛවයේ සරදම් ලබන්නට D D7 G කිම මෙසේ අප හමුවුණේ [Verse 1] --------------------------------- G G7 අඳුරු කුමරියයි ප්‍රේමයේ ඔබ C D7 අඳුරු කුමරියයි යෞවනයේ Bb D ශෝකයේ රුදු වේදනාවේ D7 G කඳුළු සයුරේ උල්පතයි [Verse 2] --------------------------------- G G7 නඳුන් උයනයි ස්නේහයේ ඔබ C D7 සඳුන් සිසිලයි ජීවිතේ Bb D සෝමනස්සේ ආනන්දයේ D7 G හසරැල් තරංගයේ උල්පතයි
Not found what you are looking for?
0 playing now