Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sanda Kan Wasila Chords

Victor Rathnayake

▶ 27617 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Victor Rathnayake
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
-----------------------------------------------
      Am      C        F      Am
සඳ කන් වැසිලා.. අඳුරේ එතිලා.
          E    G           Am
ඝනඳුරු රෑ.... තනිකම නෑ....
F            C               Am
සොයා... එන්න ඝනඳුරු තරු නිවලා
  C          E            Am
මගේ.. එළිය අද ඔබ පමණි...

[Verse 1]
-----------------------------------------------
Am     C                 Am
ජීවිතයටම සතු එකම සුවේ
E                         Am
හීසර පහරක වෙළෙනු පෙනේ
Am              C              
මේ ලොව මා සතු ඈ සතු ඇයි නෙතු
Am  C        E        Am
අසල්වැසියෙකු සොයනු පෙනේ......

[Verse 2]
---------------------------------------------------
Am          C              Am
මා නැත අන් සතු සිත් බැඳලා
E                         Am
දෑතම බැඳගෙන ඉඳිමි බලා
Am              C
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු
Am     C        E        Am
රහස් අහස් තලයට යවලා 

Not found what you are looking for?