Home > Artist/Chandana Liyanarachchi >Song/Kavi Seepada
A B C D E F G H I J K L M N P R S T U V W Y

Kavi Seepada Chords

Chandana Liyanarachchi

▶ 9524 plays  ·  20/03/2026 02:31  ·  Dinesh Wajirage
↓ 20 more songs by Chandana Liyanarachchi
Portrait photo of the artist Chandana Liyanarachchi
Chord Diagrams for 'Kavi Seepada' song:
Text size:

[Chorus]
----------------------------------------------
G            Am
කවි සීපද ඇහෙන ඈත, 
G           Em
කුරහන් මල් පිපෙන රෑට
G            Em          Am
සරා සඳකි මතුර ගී ගයාවී
           Em/Em7          G
වලා පෙළ අඳුර ළඟ ඉකි බිඳීවී
G            Am
මල් පිපුණට පාට පාට
G          Em
අසරණ වූ මගේ දෑත
G             Em          Am
නිදි යහනට මල් සුවඳක් නොඒවී
             Em/Em7          G
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවි

[Verse 1]
----------------------------------------------
G            Am
පහන් සිළෙන් නොදුටුව රුව
                G
පළ දොළ ළඟ සිරියාවට //
G             Em           Am
හිරු කුමරුට අත වනන්න හදනවා
Am       Em            G
එපා නඟෝ තරහ වෙන්න හිතෙනවා

[Verse 2]
----------------------------------------------
G          Am
අඬබෙරවත් දඬු රාවය
            G
කියයි හිතේ ඇති ආලය
G             Em           Am
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
Am         Em          G
නැළැවියන් සංකා හැර ප්‍රේමියේ

+ Submit a New Chord


Kavi Seepada Lyrics:

Kavi Seepada Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.