Polruppawen Chords
Chandana Liyanarachchi
Last Played 07/02/2026 16:20
Play Count 17310 Contributor: Dinesh Wajirage
Play Count 17310 Contributor: Dinesh Wajirage

View +20 more Chandana Liyanarachchi Chords
Chord Diagrams for 'Polruppawen' song:
[Intro]
------------------------------------------
| |Bsus4 |C |Bsus4 |
|Em |D | |D/Em |
|Em |
[Chorus]
------------------------------------------
Bm Em D Em
පොල්රුප්පාවේ දඟ කර සෙල්ලම්
A F#m D Bm
සුළඟේ පෑවේ සිතට දැනී
Em G D Bm
පිට ගම් යන දා, ඒ සිහි වෙනවා
D Bm Em C
හීන් සැරේ ඔබ මා අමතක කරලා
Bm Em D Bm G D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
Bm Em
හද සෙනෙහේ පැතුම්
[Inter]
------------------------------------------
|Em | |D | |
|D | |Em/D |Em |
|Bsus4 |Bm |D |D/Em |
[Verse 1]
------------------------------------------
Em A Em D Em
රෑ රෑහයි හඬේ, දුක් ගීත රාවයේ //
G Em D Bm Em C
සවනේ, ඇසුණේ, ගොළු හඬක් ලෙසින්
Bm Em D Bm G D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
Bm Em
හද සෙනෙහේ පැතුම්
[Verse 2]
------------------------------------------
Em A Em D Em
ඈත ගුරු පාරේ, පියමන් සලා යන්නේ //
G Em D Bm Em C
කඳුළින් පිරිලා, දෙනුවන් වැසිලා දෝ
Bm Em D Bm G D
මායාවක් දෝ , බෙදුණු සිතුම් , ගිනි දැල් වේ
Bm Em
හද සෙනෙහේ පැතුම්
20 More Songs by Chandana Liyanarachchi:
Polruppawen Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.