Suwanda Mata Dee Chords
Chandana Liyanarachchi
Last Played 06/02/2026 15:33
Play Count 3081 Contributor: Dinesh Wajirage
Play Count 3081 Contributor: Dinesh Wajirage

View +20 more Chandana Liyanarachchi Chords
Chord Diagrams for 'Suwanda Mata Dee' song:
[Chorus]
-----------------------------
D Bm Em
සුවඳ මට දී පාට තැවරූ
A D
මල අරන් පිටවී
D7 G
මා රැවටුව මලාවී
Am D
ඒ මලත් මැලැවී
A Em D D|Bm|D
ආදරේ මල ආයෙමත් පරවී
D Bm
සුවඳ මට දී
[Verse 1]
-----------------------------
Bm G
කුරුලු ගීතය වී
A A7 D
පෙම් ස්වරය මට ඇසුණි
C G
කුරුලු සර ගොළුවී
A A7 D Bm D
මිහිමත තුරු කඩ වැටුණි
[Verse 2]
-----------------------------
Bm G
ගඟට නාදය වී
A A7 D
ඔබ ගලනවා ඇසුණි
C G
සයුර නොම හමුවී
A D Bm D
අතරමඟ සිටිනවා දුටිමි
20 More Songs by Chandana Liyanarachchi:
Suwanda Mata Dee Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.