[Intro]
--------------------------------
|A |G |D |A |
|A |- |- |- |
|G |- |- |A |
|- |Em |A |Em |
|Em/G/A/Em/A
|D |G |A |- |- |
[Chorus]
--------------------------------
A D
පමා වැඩී ඔබ පමා වැඩී
Bm G A
මට මුණ ගැසුනේ ඔබ පසු වී
පෙර හමුවී නම් ඇය නොපතා
G
ඔබටම සිත පුදමී
A
ඔබටම සිත පුදමී
[Inter]
--------------------------------
|A |- |- |- |
|G |- |- |A |
|- |Em |A |Em |
|Em/G/A/Em/A
|D |G |A |- |- |
[Verse 1]
---------------------------------
Em A Em A
ඔබ සිනා සිසී එන වසන්තයකි
G Bm Em A
ඇය මුළාවකි ගිම්හානයකි
A G
සිත නිරතුරු පසුතැවෙන
G A
ඔබ සුන්දරියකි මන බඳින
[Verse 2]
---------------------------------
Em A Em A
ඇය අමාවකේ රළු අහස මැනී
G Bm Em A
සොම් සදන නිති ඔබ තාරපති
A G
ඇය නියඟයකි හිත දවන
G A
ඔබ නිල්මිණි සේ දිලෙන
Not found what you are looking for?
0 playing now