Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Suwanda Mata Dee Chords

Chandana Liyanarachchi

▶ 3151 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Chandana Liyanarachchi
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
----------------------------- 
D           Bm            Em
සුවඳ මට දී පාට තැවරූ
A              D
 මල අරන් පිටවී
     D7          G
මා රැවටුව මලාවී
Am            D
ඒ මලත් මැලැවී
A          Em          D    D|Bm|D
ආදරේ මල ආයෙමත් පරවී
D           Bm
සුවඳ මට දී


[Verse 1]
-----------------------------
Bm              G
කුරුලු ගීතය වී
A       A7         D
පෙම් ස්වරය මට ඇසුණි
C               G
කුරුලු සර ගොළුවී
          A       A7     D  Bm  D
මිහිමත තුරු කඩ වැටුණි


[Verse 2]
-----------------------------
Bm              G 
ගඟට නාදය වී
A        A7     D
ඔබ ගලනවා ඇසුණි
C               G
සයුර නොම හමුවී
           A            D  Bm  D
අතරමඟ සිටිනවා දුටිමි

Not found what you are looking for?