Sundariye Chords
JayaSri
Last Played 06/03/2026 17:57
Play Count 6148 Contributor: Sampath Galagedara
Play Count 6148 Contributor: Sampath Galagedara
View +13 more JayaSri Chords
Chord Diagrams for 'Sundariye' song:
[Chorus]
--------------------------------------------------
A Bm G Em
සුන්දරියේ, ගෝමරියේ.. ඔබ නෙතින් කතා කළ හැටි
A
මට මතක තිබේ...
A Bm
සුන්දරියේ, ගෝමරියේ..
G Em A
මගේ සිතේ ඔබේ සේයාරූ තවම තිබේ...
A D Em A
වනයේ පිපුණු උඩවැඩියා මල, සුවඳ විහිදවන්නේ
A D Em A
දොළේ පීනාන හැටි දැක, මගේ සිතේ ඇලුම් බැඳුණේ
D Em A
ඔබ ගැයූ ගීත තවමත් සවනේ රැව්දේ..
D Dm A
ඔබේ රැඟුම් මගේ දෙනෙතේ සිතුවම් බැඳුණේ
G Em A
මගේ සිතේ පැතුම් කවදා යළි ඔබ හමුවේ..
[Inter]
--------------------------------------------------
[| Bm | - | G | - |
| A | - | - | - |]
[Rap]
--------------------------------------------------
A
සිදාදියෙන් ආ නගරං බච්චෝ
කෙළ පොජ්ජ, බොට නෑ බට්ටිච්චෝ
ළෙන්ගතු කම් දැම්මොත් නළුවො බට්ටෝ
ඉළ ඇට කූඩුව කඩනවා කජ්ජෝ
මම කදිරං දැන ගන් කායිචං දෝ
ගෝමරී පැටික්කි මගේ පණ සොච්චෝ
පංගාතු කෙරුවේ ගොබිලයි ලොක්කෝ
ඈ අත බලන් ලොක්කා මංගච්චෝ
[Verse]
--------------------------------------------------
A D Em A
උඹලා වැදි නායකගේ දූ බව මමත් දැනුයි දන්නේ
A D Em A
කදිරගෙ අත ගන්නට ඉන්නා වනයේ වැදි මෝහිනියේ..
D Em A
ඔබ වනයට පිපිලා වනයම බාර වන්නේ
D Dm A
මට නගරෙන් ඔබ වැනි අය නැහැ හමුවන්නේ
G A
මතු ජීවිතයේ හමුවන්නට පැතුමන් වේ..
13 More Songs by JayaSri:
Sundariye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.