Home > Artist/JayaSri >Song/Sheela
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sheela Chords

JayaSri

▶ 71339 plays  ·  20/03/2026 14:51  ·  Dinesh Wajirage
↓ 13 more songs by JayaSri
Chord Diagrams for 'Sheela' song:
Text size:
---------------------------------------- 
Am      Em 
ෂීලා මේ ගීතයෙන් වත් දැන ගන්න  
G                 E 
මගේ හදවතේ දුක 
  
[Intro] 
---------------------------------------- 
  [| Am | - | E | - | 
   | G  | - | Am| - |]  
   
[Verse 1] 
---------------------------------------- 
C                      Em 
 බලු බලු හැමතැනම සිහිනෙන් වගේ  
C                 Em 
 සැඟවුණු සේයාවන් මා දෑසේ ඇඳේ..... 
F              Dm 
 සුළඟේ පාවී   මගේ ගී යාවී... 
F                E 
 ඇසුණොත් එනවාදෝ  සොඳුරියේ මගේ...... 
 
[Chorus] 
---------------------------------------- 
            Am                Em 
මා හද සේරාදීලා හේයි කොහෙදෝ යන්නේ මෙසේ  
      G                  E 
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ  
     Am           Em 
තනිවීලා හේයි මා ඉන්නේ කෙසේ  
G      E      Am 
එයිදෝ මගේ කුමාරී.... 
 
[Inter 1] 
---------------------------------------- 
[| Am | - | E | - | 
 | G  | - | Am| - |] 
 
[Verse 2] 
---------------------------------------- 
C                    Em 
 ලොවෑම නැවතිලා නිහඬයි වගේ 
C                 Em 
 තනිකම පාලුව දැවටී හදේ 
F                  Dm 
 දුරකථනයකින් ඔබ ඇමතුවේ  
F                E 
 සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ 
 
[Chorus] 
---------------------------------------- 
            Am                Em 
මා හද සේරාදීලා හේයි කොහෙදෝ යන්නේ මෙසේ  
      G                  E 
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ  
     Am           Em 
තනිවීලා හේයි මා ඉන්නේ කෙසේ  
G      E      Am 
එයිදෝ මගේ කුමාරී.... 
 
[Adlib] 
---------------------------------------- 
Dm 
තනිවුණු යහනට එන විට 
Am 
තවමත් ඔබගේ සුවඳ දැනේ මට  
Em 
සිහිනෙන් ඔබෙ රුව දැකගන්නවත්  
Am 
වරම් ලැබේවිද මට  
    Dm 
ඔබේ ලස්සන ඇස් දෙක වෙනකෙකු  
          Am 
හට ළදි වෙන්න එපා 
E                         Am 
එයිදෝ එයිදෝ එයිදෝ මගේ කුමාරී.. 

[Inter 2] 
---------------------------------------- 
| Am | - | E | - | 
| G  | - | Am| - | 
| -  | - |  E| - |  
| G  | - | Am | - | 
 
[Chorus] 
---------------------------------------- 
            Am                Em 
මා හද සේරාදීලා හේයි කොහෙදෝ යන්නේ මෙසේ  
      G                  E 
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ  
     Am           Em 
තනිවීලා හේයි මා ඉන්නේ කෙසේ  
G      E      Am 
එයිදෝ මගේ කුමාරී.... 
 
[End] 
-------------------------------------- 
Am                  Em 
ෂීලා ෂීලා හේ ශීලා ෂීලා හෝ.. (Repeat 4x) 
G      E       Am 
එයිදෝ  මගේ කුමාරී... 
+ Submit a New Chord


Sheela Lyrics:

Sheela Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.