Home > Artist/JayaSri >Song/Piyamenne
A B C D E F G H I J K L M N P R S T U V W Y

Piyamenne Chords

JayaSri

Last Played 09/03/2026 17:08
Play Count 5511 Contributor: Dinesh Wajirage
View +13 more JayaSri Chords
Chord Diagrams for 'Piyamenne' song:
[Verse 1]
------------------------------------
 Gm      Bb        Cm
සියුමැලියේ ඇයි ද එසේ
    Eb   F                Bb
රිදවා...ලා ඔබ මා සිත මෙසේ
        Gm       Cm
දුර ගව්වේ, මා ඉන්නේ
     Eb      F               Bb
මතකේ රැඳුන ප්‍රිය සිතුවිල්ලේ
             Cm
සෙවනැලි මාවතේ
       Gm
ඇඳි ඒ ජීවිතේ
           Cm           D
රළ මත සාගරේ මැතු වේවා
          D7
සදා ප්‍රිය සිහිනේ

[Chorus]
------------------------------------
 Gm
සියුමැලි ඔබ වත රැඳි ඒ
        F
දෙකොපුල් කී කතා
  Cm       F             Gm
ඇසේ සවන් පුරවා මගේ දැනේ
                               F
අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
   Cm      F              Gm
මැකී ගියා රැල්ලෙන් ඊසාන රැයේ

[Verse 2]
------------------------------------
 Gm       Bb
සිත ගත්තේ
          Cm
නැතුව නොවේ
    Eb         F       Bb
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
        Gm           Cm
හද අරණේ රැඳුණු සෙනෙහේ
    Eb          F         Bb
පුබුදා සොයනු මැන හසරැල්ලේ
          Cm
නැතුවත් මේ භවයේ
          Gm
මතු එන ජීවිතේ
       Cm
සැමදා ඇගේ සෙනෙහේ
        D
සතු වේවා
 
      D7
සදා ළඳුනේ

13 More Songs by JayaSri:

  • Adarei 181 Hits
  • Hima Kumari 245 Hits
  • Hima Kumari 0 Hits
  • Mod Goviya 473 Hits
  • Pitarata Wisthara Mewwa ★ 8439 Hits
  • Piyamenne ★ 5511 Hits
  • Salli Pokuru Mille Soyan ★ 18735 Hits
  • Sheela ★ 71284 Hits
  • Sudu Andumin ★ 51241 Hits
  • Sulangata Kalin 1286 Hits
  • Sundariye ★ 6148 Hits
  • Thatu Denawado 434 Hits
  • Waduwa 124 Hits