Andara Yaye Chords
Karunarathna Diwulgane
Last Played 17/02/2026 05:23
Play Count 15894 Contributor: Narada Amarasinha
Play Count 15894 Contributor: Narada Amarasinha

View +23 more Karunarathna Diwulgane Chords
Chord Diagrams for 'Andara Yaye' song:
[Intro]/[Interlude]
-----------------------------------------
| Dm--- | Dm--- | Dm--- | Dm--- |
| Gm--- | Dm--- | C--- | A-Dm- |
| Dm--- | Dm--- | Gm--- | Gm--- |
| C--- | C--- | C--- | C--- |
| Dm--- | Dm--- | Dm--- | Dm--- |
| Dm--- | Dm--- |
[Chorus] x2
-----------------------------------------
Dm F
අන්දර යායේ වැව්තාවල්ලේ
G F
සක්මන් කරන අප්පච්චී
G F
දොළේ දියයි මට කෙතේ විලයි
Dm A Dm
ගහ වැලේ මලයි මට අප්පච්චී
[Interlude]
[Verse 1]
-----------------------------------------
Dm
වළාකුළේ දෑ බිංදු තවරා
F#m G
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
Dm
වළාකුළේ දෑ බිංදු තවරා
D G
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
Gm Dm
දිවි ගමනේ ඉම, කඳු මුදුනේ ඉඳ
C Am C Dm
පීතෘ සෙනේහ කඳුළැලි සලනා
[Chorus]
[Interlude]
[Verse 2]
-----------------------------------------
Dm
තුරු හිස මුදුනේ මල් පළඳා
F#m G
කැකුළු මුවට පල වැල නෙළුවා
Dm
තුරු හිස මුදුනේ මල් පළඳා
D G
කැකුළු මුවට පල වැල නෙළුවා
Gm Dm
ඈ දඬු මං බැඳ, සත්කුළු පව් බිඳ
C Am C Dm
සිදාදියට එන මං තැනුවා
[Chorus]
[Outro]
-----------------------------------------
| Dm--- | Dm--- | Dm--- | Dm--- |
23 More Songs by Karunarathna Diwulgane: