Paaya Negi Ewi Chords
Karunarathna Diwulgane
Last Played 15/02/2026 07:57
Play Count 4065 Contributor: Sampath Galagedara
Play Count 4065 Contributor: Sampath Galagedara

View +23 more Karunarathna Diwulgane Chords
Chord Diagrams for 'Paaya Negi Ewi' song:
[Chorus] ------------------------------------------------ Am පායා නැඟේ ඒවි රන්තාරකා G C Em Am මා හා සිනාවෙන්නෙ නෑ ආදරෙන් Dm C දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා G C Am නාඬා තුටින් ඉන්න සේපාලිකා Am G Am සේපාලිකා සේපාලිකා [Inter] ------------------------------------------------ Am/-/-/G G/C/Em/Am Am/G/F/Am Am/Dm/F/Am [Verse 1] ------------------------------------------------ Am G දෙනුවන් වැසේ ඈත තරුනෙත් මැකී F G C Dm Am තනිව හඬනා රැයේ......හදට දී වේදනා// Dm C එක්වී ළඟින් ඉන්න - ලංවී සිනාසෙන්න G C Am දුර ඈත සිට එන්න සේපාලිකා Am F G Am සේපාලිකා සේපාලිකා [Verse 2] ------------------------------------------------ Am G රෑ මීදුමේ පෙනුන තරුමල් ලෙසේ F G C Dm Am ඔබේ නෙත් පහන් දැල්වුණේ......හදට දී වේදනා// Dm C -කඳුළ පිසලන්න -සතුට තවරන්න G C Am සුවඳක් ලෙසින් එන්න සේපාලිකා Am F G Am සේපාලිකා සේපාලිකා
23 More Songs by Karunarathna Diwulgane: