Artists Top 100 Songs Top 100 Artists Playlists

Konda Kirilliye Chords

Karunarathna Diwulgane

▶ 6533 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Karunarathna Diwulgane
Text size:

[Intro/Inter]
-------------------------------------------
|G  |-   |Am  |-  | 
|D  |-   |G   |-  |
|C  |Em  |F   |D  |
|G  |D7  |G   |-  |

[Chorus]
-------------------------------------------
G                                      C
කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා
      Am                 F
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනවාද
      Am                 D7
කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ බඳිනාවාද
G
කියපන් එයා

[Verse 1]
-------------------------------------------
       G
රංචු ඉලන්දාරි කල්ලි ගැසී
       Am          D7
බෝවිටියා සොයා පුංචි කට රතුකර 
            G   D7   G
සින්දු එහෙම කියනවාද එයා
       G
පුංචි කට රතු කර සින්දු 
                 Am
එහෙම කියනවාද එයා
                D7        
රංචු ඉලන්දාරි කල්ලි ගැසී
G   D7   G
බෝවිටියා සොයා

[Verse 2]
-------------------------------------------
     G
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ 
          Am
නොකිව්වාය කියා
    D                   G     D7    G
ඔය ලෙන්ගතු බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
    G                               Am
ඔය ලෙන්ගතු බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
          D7                G    D7     G
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා

Not found what you are looking for?