Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Paaya Negi Ewi Chords

Karunarathna Diwulgane

▶ 4109 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Karunarathna Diwulgane
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
------------------------------------------------
Am
පායා නැඟේ ඒවි රන්තාරකා
G         C        Em      Am
මා හා සිනාවෙන්නෙ නෑ ආදරෙන්
Dm              C
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
G                 C     Am
නාඬා තුටින් ඉන්න සේපාලිකා
Am        G      Am
සේපාලිකා සේපාලිකා

[Inter]
------------------------------------------------
Am/-/-/G
G/C/Em/Am
Am/G/F/Am
Am/Dm/F/Am

[Verse 1]
------------------------------------------------
Am                  G
දෙනුවන් වැසේ ඈත තරුනෙත් මැකී
F        G          C   Dm             Am
තනිව හඬනා රැයේ......හදට දී වේදනා//
Dm                 C
එක්වී ළඟින් ඉන්න - ලංවී සිනාසෙන්න
G                    C      Am
දුර ඈත සිට එන්න සේපාලිකා
Am    F    G     Am
සේපාලිකා සේපාලිකා

[Verse 2]
------------------------------------------------
Am                 G
රෑ මීදුමේ පෙනුන තරුමල් ලෙසේ
F          G         C     Dm             Am
ඔබේ නෙත් පහන් දැල්වුණේ......හදට දී වේදනා//
Dm                 C
-කඳුළ පිසලන්න -සතුට තවරන්න
G                   C      Am
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා
Am    F    G     Am
සේපාලිකා සේපාලිකා

Not found what you are looking for?