Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Premaye Mandahasini Chords

Karunarathna Diwulgane

▶ 14734 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Karunarathna Diwulgane
Text size:

[Intro/Inter]
---------------------------------------
|Bm  |A  |Bm  |F#m  |
|G   |A  |Bm  |-    |
|D   |-  |Bm  |-    |
|D   |-  |Bm  |-    |
|C#7 |Bm |-   |-    |

[Chorus]
----------------------------------------
Bm 
ප්‍රේමයේ මන්දහාසිනී
     F#m            Bm
යෞවනේ සිහින සාදනී
      A            Bm
නීල නයන නිල් දියේ
       A            Bm
සීත නලින නිම්නයේ 
               F#m      Bm
පාවෙයි.. සුන්දරයි ජීවිතේ

[Verse 1]
----------------------------------------
Bm                                Em
තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
Bm                    A            Bm
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා //
   A                    Bm
සඳත් වසන් වෙලා.. රැයක් මුදුන් කළා //
    Bm         F#m      Bm   C#7
පාවෙයි.. සුන්දරයි ජීවිතේ

[Verse 2]
----------------------------------------
Bm                                 Em
මාලතී වගේ රැඳෙන්න මල් යහන් තලා
Bm                    A            Bm
මීවිතේ අමා පුරන්න රත්ලවන් පෙළ //
  A                    Bm
සුසුම් පවන් ගලා.. හැඟුම් දියත් කළා
     Bm           F#m      Bm  C#7
පාවෙයි.. සුන්දරයි ජීවිතේ
        

Not found what you are looking for?