Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Rosa Thol Simbimi Chords

Karunarathna Diwulgane

▶ 15665 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Karunarathna Diwulgane
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
----------------------------------------------
|C/Em  |Am    |Em   |F     |
|G/Am  |G7/C  |G7   |C     |
|C     |G     |F/C  |D/G7  |
|C/G7  |C     |

[Chorus]
----------------------------------------------
C            Am
රෝස තොල් සිඹිමි
            C                F
තොල් මත කඳුළු බිංදු රැඳෙයි
    G   F    C     F
ඔබ ආදරේ කියා දුන්නෙත් 
C   G7   C
ඒ වාගේ තමයි
C    Em      Am
මේ රැයයි සඳයි හරියට 
Em          F
ඒ නුඹයි මමයි 
D           G               G7         C
හීනයක් වගේම මගේ හිත පාරවයි රිදෙයි

[Verse 1]
----------------------------------------------
C
පිච්ච මල් පිපී යහනේ
G        F    G
සුවඳ මා දවයි
G          F     
එක්ව කී කතා දෙස්වන
G        C
දොන් කාර දෙයි
      C
නුඹ උන්නු තැන හදේ තාමත්
G      F    G
හරිම උණුසුමයි
   D          G  
ඉවසන්න බැරි තවම උඹගේ 
G7        C
වෙන්ව යාමමයි

[Verse 2]
----------------------------------------------
C
අඳුර ඉක්ගසයි සුසුමින්
G        F    G
තරු නිවා දමයි
G                F    
සොඳුරු නුඹ ළඟින් නැතිවත්
G            C
හිතට උණුසුමයි
C 
කඳුළු බිංදු නැගී ඉඳහිට
G        F    G
නෙතට අතවනයි
D          G
සිනාසෙමි නමුත් මේ උණු
G7             C
කඳුළු මගේ නොවෙයි
        

Not found what you are looking for?