Artists Top 100 Songs Top 100 Artists Playlists

Awata Nokiyama Jeewithen Chords

Athma Liyanage

▶ 65465 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Athma Liyanage
Text size:
[Intro]
-----------------------------------------
|Dm  |-  |Bb  |-  |
|F   |-  |C   |-  | 

[Chorus]
-----------------------------------------
Dm       C        Bb        C
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
Dm     C          Bb        C 
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
Dm       C      Bb   C
ආවාට නොකියාම ජීවිතෙන්
Dm         C          Bb  Am      Dm
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

[Inter]
-----------------------------------------
|Dm  |-  |-   |C   | 
|-   |-  |Am  |Dm  |
|-   |-  |-   |C   |
|-   |-  |Am  |Dm  | 

[Verse 1]
-----------------------------------------
Dm              C
දකින හිමිවෙන හීනයේ
                  F  
නුඹ කොතැන හිටියා
Dm              C
මතක සැමරුම් අතරේ
Am              Dm
ජීවිතය තිබුණා
                 C
හඬන හිනැහෙන නෙත් නුඹේ
               F   (F/C/Dm)
උරහිසේ තිබුණා....
Dm              C
ඇත්තමයි නුඹ අහසක්
Am   C        Dm
වගේමයි හිතුණා

[Chorus 2]
-----------------------------------------
Dm     C        Bb      C
නුහුරු නුපුරුදු හීන අරන්
Dm      C      Bb        C
ළඟට ඇවිදින් තුරුළු වෙමු

Dm       C      Bb   C
ආවාට නොකියාම ජීවිතෙන්
Dm         C          Bb  Am      Dm
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

[Verse 2]
-----------------------------------------
Dm                C
මිරිඟුවක හිත තියලා
                F  
නුඹ දුරක ඇදුණා
Dm            C
රංචු ගැහෙනා රෑනේ
Am               Dm
තනිකමක් දැනුණා....
             C
ඇසිල්ලක දුක් හීනෙන්
                  F  (F/C/Dm)
හිත හුඟක් රිදුණා...
Dm              C
අරුත නොදකින සෙනෙහේ
Am    C        Dm
ඔය නමක් රැඳුණා

Ending
----------------------------------------
|C  |Am  |Dm  |

Not found what you are looking for?