Me Hitha Thaniyen Chords
Athma Liyanage
Last Played 15/02/2026 04:57
Play Count 9626 Contributor: Sandun
Play Count 9626 Contributor: Sandun

View +24 more Athma Liyanage Chords
Chord Diagrams for 'Me Hitha Thaniyen' song:
[Intro] ------------------------------------------------ |Cm | - | - | - | |Bb | - | - | - | |Fm | - |Bb | - | |Cm | - | - | - | |Cm | - |Ab | - | |Bb | - |Cm | - | [Chorus] ------------------------------------------------ Cm Fm Bb Cm මේ හිත තනියෙන් නුඹ එනකන් හිටියා තරම් Cm Fm Bb Cm නෑ ආආආ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් Cm Fm Bb Cm ආදරයෙන් ම්ම්ම්ම් එදා ඉඳන් [Verse 1] -------------------------------------------------- Fm Bb Gm7 Cm කඳුළක් ළඟ නැවතුණේ අයිතිය දුරකට යවමින් Fm Bb Gm7 Cm හුස්මක් මට අමතක කරවන මතකය හොයමින් Bb Ab Bb Fm Bb Cm ආයෙත් හීනෙ මැද්දෙන් ජීවිතේ අලුතින් ලියන තරම් [Verse 2] -------------------------------------------------- Fm Bb Gm7 Cm වාරුවක් ළඟ මුමුණන ඔය හිත මගේමද හිතමින් Fm Bb Gm7 Cm තනියක් ඇති දවසක් එන අපි තව මඟ බලමින් Bb Ab Bb Fm Bb Cm ආයෙත් හීනෙ මැද්දෙන් ජීවිතේ අලුතින් ලියන තරම්
24 More Songs by Athma Liyanage:
Me Hitha Thaniyen Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.