Hitha Dura Handa Chords
Athma Liyanage
Last Played 14/02/2026 07:29
Play Count 4936 Contributor: Sandun
Play Count 4936 Contributor: Sandun

View +24 more Athma Liyanage Chords
Chord Diagrams for 'Hitha Dura Handa' song:
[Intro]
---------------------------------------------
|Dm |- |- |- |
|Bb |- |C |- |
|Dm |- |- |- |
[Chorus]
---------------------------------------------
Dm
හිත දුර හඬා නෙතු ළඟ හංගා
C
සිහින ගණින හින්දා තනිකම හන්දා
Gm
ඈතක රන්දා මතක හිත අහින්දා
F C Dm
අරුත කියන සෙනේහේ නුඹම වේද මන්දා
[Inter]
---------------------------------------------
|Dm |- |C |- |
|- |- |Dm |- |
|Bbmaj7 |- |C |- |
|Am |- |Dm |- |
[Verse 1]
---------------------------------------------
Dm C
ඈත අතීතෙක අමතන සෙනේහේ
Bb C Dm C
හිතවත් කරන සිහින පොතේ කවි දහසක් අතරේ
Bb C Dm
නුඹමයි විඳින
Gm F
නොමැකෙන සේ හදවතේ හින්දා නුඹ
Bb C Dm
අලුතෙන් පතන
[Verse 2]
---------------------------------------------
Dm C
අහස වගෙයි නුඹ සිතුවා අතීතේ
Bb C Dm
මතකෙට නැගෙන
C
හැන්දෑවෙන සිත ළඟ තනියට ඉන්නේ
Bb C Dm
නුඹමද කියන
Gm F
ඉස්සර දවසක තහනම් හීනේ
Bb C Dm
ආයෙත් දකින
24 More Songs by Athma Liyanage: