Samanoliya Manaloliya Chords
Athma Liyanage
Last Played 07/03/2026 02:56
Play Count 4066 Contributor: J Keerthiratne
Play Count 4066 Contributor: J Keerthiratne

View +24 more Athma Liyanage Chords
Chord Diagrams for 'Samanoliya Manaloliya' song:
[Intro/Inter]
--------------------------------------
|G |- |- |- |
|- |- |C |- |
|- |- |- |- |
|- |- |G |G/F#/F|
|F |- |G |- |
|F |- |G |
[Chorus]
--------------------------------------
G
සමනලීයා.. මන ලෝලීයා
F
සුකුමාලීයා, පා මුදු දා...
C G
මළ ලා පාට සළු පළඳලා
F C G
සඳ නැඟෙන වෙලාවේ කොහෙටද උණේ
[Chorus]
--------------------------------------
G F
සුරූපී.. කුමාරී... සිනාසී
G
පාන ඔමරි ලතාවේ..
Bm C
රෑ යාමේ ප්‍රේමේ ගී
F
මිමිණෙනවා
C G
යහනාවේ පාලු මඟහරවාලා...
[Chorus]
--------------------------------------
G
පීනාලු සරාගී
F G
හිනාවේ ගීයක සිත බැඳුණාදෝ
Bm C
රෑ යාමේ ප්‍රේමේ ගී
F
මිමිණෙනවා
C G
යහනාවේ පාලු මඟහරවාලා...
24 More Songs by Athma Liyanage: