[Intro / Inter]
-------------------------------------
C | - | Em | -
D | - | - | -
- | - | - | -
Em| - | - | - //
Em| - | G | -
D | - | Em | -
[Chorus]
---------------------------------------
C Em D Em
එපා කඳුළැල් සලා, හඬන්නට ඔබේ සිත
D Em
මල් සුවඳ ගලා, සිප ගනී ඔබේ රුව
[Verse 1]
---------------------------------------
Em D Em
එපා සුසුමන් සලා, රිදවන්න ඔබේ හද
D
සියොත් කැල ගී ගයා
Em
සතපවයි ඔබේ සිත
D Em
සතපවයි ඔබේ සිත
[Verse 2]
---------------------------------------
Em D Em
ආදර හැඟුම් සලා, මිරිඟුවක වෙළෙන්නෙපා
D Em
ඔබේ හද පුදසුනේ, හිමි කුමරු එනතුරා
D Em
හිමි කුමරු එනතුරා
Not found what you are looking for?
0 playing now