Artists Top 100 Songs Top 100 Artists Playlists

Kandu Athare Bendi Chords

Athma Liyanage

▶ 4980 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Athma Liyanage
Text size:

[Intro / Inter 1-2]
-------------------------------------
G  | - | - | -
C  | - | - | -
F  | - | - | -
G  | - | - | -

G  | - | - | -
C  | - | - | -
F  | - | - | -
G  | - | - | -

F  | - | - | -
G  | - | - | -


[Chorus]
-------------------------------------
G                              F
කඳු අතරේ බැඳී, මීදුම් පටල සේ
C                    G
පියාඹා යද්දී, අපගේ ආලේ
C                          G
තවුල් නිවා ගනු, නිම් කර නොබලා
F              G
මිලිනවී යන අපගේ ආලේ
F              G
මිලිනවී යන අපගේ ආලේ

[Verse 1]
-------------------------------------
G                 F
හඳුනා ගත්තද පෙම් ලොව ඔබගේ
C                  G
පියමන් කෙරුවද, පෙම් ලොව ඔබගේ
F                G
ඔබ අන්සතු වෙයි, මා නිසතු වෙයි
F              G
නික්මී යමු අපි පෙම් මල් උයනේ
F              G
නික්මී යමු අපි පෙම් මල් උයනේ

Not found what you are looking for?