[Intro]
------------------------------------------
Dm | - | - | - |
C | - | - | - |
Dm | - | - | - |
C | - | - | - |
[Chorus]
------------------------------------------
Dm F C
ලියතඹරා.. මුදු කුසුමකි ඈ
Bb Dm
තවුසන්ගේ.. දැහැනේ සම බිඳිනා
C Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි
C Dm
නෑ ලෝකේ ජීවේ ඇයයි
[Inter]
------------------------------------------
Dm | - | C | - |
Dm | - | - | - |
C | - | Dm | - |
- | - | - | - |
C | - | - | - |
Dm | - | - | - |
F | - | C | - |
Dm | - |
[Verse 1]
------------------------------------------
Dm F C
මායාව මායාව ලොව රවටන
Bb Dm
සිහිනයකි සිහිනයකි අඳුරේ පාවෙන
F C
වීණාව තත් අතර මුදු ස්වරය ඇයමයි
Bb Dm
මා හදට රස ගෙනෙනා මධුවිත ඇයයි
[Verse 2]
------------------------------------------
Dm F C
මිරිඟුවකි මිරිඟුවකි අප රවටන
Bb Dm
දුර ඈත ක්ෂිතිජයකි ඉම නොපෙනෙන
F C
නිල් නයන බිඳු දැලකි නෙත් සරය සුමුදුයි
Bb Dm
මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි
Not found what you are looking for?
0 playing now