[Chorus]
-----------------------------------------------
Dm C Dm
මාලි සිහින කුමාරි, ආවේ නිම් නැති යාමේ
Bb C Dm Bb C Dm
පවනේ සැලෙනා, රහසේ, අඳුරේ සරණා සෙනේහේ //
[Inter 1/2]
-----------------------------------------------
Dm | - | F | -
Dm | - | C | -
- |Am | Dm | -
- | F | - | -
- | - | - | -
C | - | - | -
Dm | - | Gm | -
- | C | Dm | -
- | - | - | -
[Verse 1]
-----------------------------------------------
Dm C Am Dm
පවනේ රහසින් කොඳුරා, අද සසලන්නේ
C Am Dm
උණුසුම් සුවඳයි පාවී, ගත දැවටෙන්නේ
Bb C Am Dm
දෙනෙතින් සැඟවී නොපෙනී, ඈ කොයි යෑදෝ
[Verse 2]
-----------------------------------------------
Dm C Am Dm
අඳුරේ රහසින් සැලෙනා, පිනි කඳුළක් දෝ
C Am Dm
පින්නේ ඇදෙනා දිලෙනා, සඳ කිරණක් දෝ
Bb C Am Dm
මා දෑසේ දුටු ඒ මායාවක් දෝ
Not found what you are looking for?
0 playing now