[Chorus]
----------------------------------
Am Dm
සිහින ලොවේ, මායා වැතිරේ
E Am
නීල නුවන්, කඳුළු තිබේ //
[Verse 1]
----------------------------------
Am
තටු සලා, පියාඹලා
Dm E
ඉගිලිලා, වැහිලා සිහිනේ මරා
Am
වැළපෙනවා
[Verse 2]
----------------------------------
Am
විකසිතයි, මුකුලිතයි
Dm
මීවිතයි, පෙන බින්දුවයි
E Am
සිහිනේ මියී... අඳුර ගලයි
Not found what you are looking for?
0 playing now