Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Awasana Mohotha Mage V3 Chords

Bachi Susan

▶ 5344 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Bachi Susan
Text size:

[Chorus]
-----------------------------------
         Am
අවසාන මොහොත මාගේ
         G
පෝරකය දෑස මානේ
       Dm7     G
පෙනේවි රූපේ ඔබගේ 
          Am
මැවී මැවී මාගේ අම්මේ
F         Am
දැනෙයි ඔබේ සුවඳ අම්මේ //

[Verse 1]
-----------------------------------
A            G           
 පොඩි කාලේ වීදි අතරේ
F          A/Am
සෙව්වා කිරි සුවඳ අම්මේ
A         G
ඒ සුවඳ දැනිලා පාරේ
F           Am
මඩ වතුර බීවා 
       G        A
ගලන ලේ කිරි වුණේ
       G        F
නොමැතිදෝ ඔබේ ළයේ
     G          Am
මා ඔබේ පුතු නොවේද අම්මේ
F            Am
 ඔබේ පුතු නොවේද අම්මේ

[Verse 2]
-----------------------------------
A          G
 මේ කෲර ලෝක තලයේ
F              A
නොමිනිසුන් සමගින්...... ඇසුරේ
           G     
ගෙවූ නිසයි මාගේ ජීවේ
F         A               G           A
 මෙලෙසින් අඳුරේ මධු හිතින් මත් වෙලා
      G        F
කෙළෙසුවා මිනීමරා...
      G        Am
ගැලවිලා එන්න බෑ නේ අම්මේ..
F      Am
අඳුරුවෙලා මාගේ ලෝකේ...

Not found what you are looking for?