Bambara Naade Chords
Bachi Susan
Last Played 16/02/2026 05:34
Play Count 5742 Contributor: Sandun
Play Count 5742 Contributor: Sandun
View +14 more Bachi Susan Chords
Chord Diagrams for 'Bambara Naade' song:
[Intro] x2
----------------------------------------------------
|Am |Dm |G |Am |
|Am |Dm |Em |Am |
[Verse-1]
----------------------------------------------------
Am Dm G Am
නිහඬ ගමනේ මෙතරම් දුර ඇවිද අපි එක වාගේ...
Am Dm G Am
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන් දෑසේ
[Chorus]
----------------------------------------------------
Am Dm
බඹර නාදේ ඇසෙන මානේ
G Am
රැඳෙනු මාගේ සුවඳ වාගේ
|Am |Dm |Gm |Am |
[Verse-2]
----------------------------------------------------
G F Dm C
ප්රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ
Am G Em Dm
හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ
Dm G Em
ඇඟිලි තුඩු තද කර මගේ නළලේ
F Am
සිපුණු සියුමැලි නුඹේ දෙතොල් අතරේ
G Em
ගැඹුරු හද කළඹුව ඔය කඳුළේ
F Am
රහස නොහැඟේ මගේම ළඳුනේ
|F |Em |G |Am |
|Am |Dm |G |Am |
[Verse-3]
----------------------------------------------------
G F Dm C
දෑත් විදහා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසි සේ
Am G Em Dm
නිමා නොවෙයි කිසි දිනේ පෙම් පැතුම් මා හදේ
Dm G Em
ලබන හැම ආත්මයකම ඔබගේ
F Am
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
G Em
පණට පණ දී මා දිවි කතරේ
F Am
නොයමි රහසේ රකිමි පණ සේ
[Verse-1]
----------------------------------------------------
Am Dm G Am
නිහඬ ගමනේ මෙතරම් දුර ඇවිද අපි එක වාගේ...
Am Dm G Am
මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන් දෑසේ
[Chorus]
----------------------------------------------------
Am F
බඹර නාදේ ඇසෙන මානේ
G Am
රැඳෙනු මාගේ සුවඳ වාගේ
|Am |Dm |G |Am |
|Am |Dm |Em |Am |
14 More Songs by Bachi Susan:
Bambara Naade Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.